Create your free teacher profile
Sign up and build your teacher profile. Add your name, qualifications, a short description, and contact preferences. After registration, finish your teacher profile by adding your image.
It is free to list — always.
For teachersගුරුවරුන් සඳහා
List your tuition classes for free, present a clear teacher profile, collect student ratings, and discover learners who are actively looking for tuition. ඔබේ ටියුෂන් පන්ති නොමිලේ පළ කරන්න, පැහැදිලි සහ ආකර්ෂණීය Teacher Profile එකක් ගොඩනගන්න, සිසුන්ගෙන් Ratings ලබාගන්න, සහ ටියුෂන් සොයන සිසුන් සොයා ඔවුන් සමඟ සම්බන්ධ වන්න.
New here? Create a teacher account, then add your first class. Looking for students? Browse Tuition Wanted.
අලුතින්ද? Teacher ගිණුමක් සාදන්න, ඉන්පසු ඔබේ පළමු පන්තිය එක් කරන්න. සිසුන් සොයනවාද? ටියුෂන් අවශ්‍යතා බලන්න.
Sign up and build your teacher profile. Add your name, qualifications, a short description, and contact preferences. After registration, finish your teacher profile by adding your image.
It is free to list — always.
Add the classes you teach. Include category, subject, grade or batch, class type (group, individual, online, and more), location, medium, fee, and schedule details so students can compare options quickly.
Once published, your class appears in search results and on your teacher profile. You can update details later or remove a class when it is no longer offered.
Registered students (and other teachers) can rate you and write a recommendation on your profile. Ratings and comments help new students understand teaching quality before they follow a class.
Encourage genuine feedback from students who know your classes. Over time, a strong average rating and clear recommendations become a lasting signal of trust on ClassEka.com.
Tuition Wanted lets students post what they need — subject, grade, location, and other preferences. Teachers can browse or search these requests and contact students using the details provided.
This is useful when you have capacity for new learners or when you teach a less common subject that students are actively seeking.
ලියාපදිංචි වී ඔබේ Teacher Profile එක සකස් කරන්න. ඔබේ නම, අධ්‍යාපනික සුදුසුකම්, කෙටි හැඳින්වීමක් සහ ඔබ කැමති සම්බන්ධ කරගැනීමේ ක්‍රමය ඇතුළත් කරන්න. ලියාපදිංචි වීමෙන් පසු, ඔබේ ඡායාරූපය එක් කර Teacher Profile එක සම්පූර්ණ කරන්න.
පන්ති පළ කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
ඔබ උගන්වන ටියුෂන් පන්ති එක් කරන්න. විෂයය, ශ්‍රේණිය හෝ Batch එක, පන්ති වර්ගය (කණ්ඩායම්, තනි, Online සහ වෙනත්), ස්ථානය, මාධ්‍යය, ගාස්තුව සහ පන්ති පැවැත්වෙන වේලාවන් වැනි විස්තර ඇතුළත් කරන්න. එවිට සිසුන්ට ඔබේ පන්තිය අනෙකුත් විකල්ප සමඟ පහසුවෙන් සසඳා බලන්න පුළුවන්.
පළ කළ පසු, ඔබේ පන්තිය සෙවුම් ප්‍රතිඵලවල සහ ඔබේ Teacher Profile එකේ පෙන්වනු ලැබේ. අවශ්‍ය විටෙක ඔබට පන්ති විස්තර යාවත්කාලීන කිරීමට හෝ තවදුරටත් නොපවත්වන පන්තියක් ඉවත් කිරීමට හැකිය.
ලියාපදිංචි වී සිටින සිසුන්ට සහ අනෙකුත් ගුරුවරුන්ට ඔබේ Profile එකට Rating එකක් ලබා දීමට සහ Recommendation එකක් ලිවීමට හැකිය. ඔබේ Ratings සහ Comments මඟින්, පන්තියක් තෝරා ගැනීමට පෙර නව සිසුන්ට ඔබේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.
ඔබේ පන්ති පිළිබඳ හොඳින් දන්නා සිසුන්ගෙන් ඔවුන්ගේ සැබෑ අත්දැකීම් සහ අදහස් ලබාගැනීමට දිරිමත් කරන්න. කාලයත් සමඟ හොඳ Average Rating එකක් සහ පැහැදිලි Recommendations, ClassEka.com තුළ ඔබ කෙරෙහි ඇති විශ්වාසය ගොඩනගන වැදගත් සාධකයක් බවට පත්වේ.
ටියුෂන් අවශ්‍යතා හරහා සිසුන්ට තමන් සොයන ටියුෂන් පන්තිය පිළිබඳ විස්තර — විෂයය, ශ්‍රේණිය, ප්‍රදේශය සහ අනෙකුත් අවශ්‍යතා — පළ කළ හැක. ගුරුවරුන්ට මෙම අවශ්‍යතා සොයා, ලබා දී ඇති සම්බන්ධතා තොරතුරු භාවිතයෙන් සිසුන් සමඟ සම්බන්ධ විය හැක.
ඔබට නව සිසුන් සඳහා ඉඩකඩ තිබෙන විට හෝ සිසුන් සක්‍රීයව සොයන අඩු වශයෙන් උගන්වන විෂයයක් ඔබ උගන්වන විට මෙම පහසුකම විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.