For studentsසිසුන් සඳහා

For Students සිසුන් සඳහා

Search classes across Sri Lanka, compare teachers and reviews, rate tutors you know, and post what you need so teachers can find you. ශ්‍රී ලංකාව පුරා ඇති ටියුෂන් පන්ති සොයන්න, ගුරුවරුන් සහ ඔවුන්ගේ Reviews සසඳා බලන්න, ඔබ දන්නා ගුරුවරුන්ට Ratings ලබා දෙන්න, සහ ඔබට අවශ්‍ය ටියුෂන් පන්තිය පිළිබඳ විස්තර පළ කර ගුරුවරුන්ට ඔබව සොයාගැනීමට අවස්ථාව ලබා දෙන්න.

Start by browsing classes, or create a student account to follow classes, rate teachers, and post Tuition Wanted.

පන්ති සොයා පටන් ගන්න, නැතහොත් පන්ති follow කිරීමට, ගුරුවරුන් ඇගයීමට සහ Tuition Wanted පළ කිරීමට ශිෂ්‍ය ගිණුමක් හදන්න.

What students can do

Find tuition classes

Use Quick Search on the home page or the full directory to filter by category, subject, grade or batch, class type, district, and city. Results show class details, teacher name, location, medium, and more so you can shortlist options that match your needs.

Open any listing for schedules, fees, and a path to the teacher’s profile.

Browse tuition classes →

Illustration of a student searching tuition classes on ClassEka.com

Explore teacher profiles

Teacher profiles bring together qualifications, a short description, the classes they teach, average rating, and student recommendations. Reading a profile before you follow a class helps you choose with more confidence.

You can also search the teacher directory when you already know a name or want to explore tutors by listing.

Find teachers →

Illustration of a student viewing a teacher profile on ClassEka.com

Rate and recommend teachers

Logged-in students with a completed profile can rate a teacher and write a recommendation from the teacher’s profile page. Honest feedback helps other students and rewards good teaching.

Keep comments respectful and based on real experience. Teachers may moderate recommendations according to site rules.

Create a student account →

Illustration of a student rating and recommending a teacher

Post your tuition requirements

Tuition Wanted is for telling teachers what you are looking for — subject, level, location, and other preferences. Teachers browse these posts and can contact you using the details you provide.

Use this when you cannot find a suitable listing yet, or when you want tutors to reach out to you.

Tuition Wanted → · Post a requirement →

Illustration of a student posting a Tuition Wanted request

Next steps

සිසුන්ට කළ හැකි දේ

ටියුෂන් පන්ති සොයන්න

මුල් පිටුවේ ඇති Quick Search හෝ සම්පූර්ණ පන්ති ලැයිස්තුව භාවිත කර අධ්‍යාපන මට්ටම, විෂයය, ශ්‍රේණිය හෝ Batch එක, පන්ති වර්ගය, දිස්ත්‍රික්කය සහ නගරය අනුව පන්ති සොයන්න. සෙවුම් ප්‍රතිඵලවලින් පන්ති විස්තර, ගුරුවරයාගේ නම, ස්ථානය, මාධ්‍යය සහ අනෙකුත් තොරතුරු බලමින් ඔබට අවශ්‍ය පන්ති කිහිපයක් තෝරාගත හැක.

ඕනෑම පන්තියක් විවෘත කර පන්ති පැවැත්වෙන වේලාවන්, ගාස්තු සහ ගුරුවරයාගේ Profile එක වෙත යාමට අවශ්‍ය තොරතුරු බලන්න.

අමතර පන්ති බලන්න →

ගුරුවරුන්ගේ Profiles බලන්න

ගුරුවරයෙකුගේ Profile එක තුළ ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනික සුදුසුකම්, කෙටි හැඳින්වීමක්, උගන්වන පන්ති, Average Rating සහ සිසුන්ගේ Recommendations ඇතුළත් වේ. පන්තියක් Follow කිරීමට පෙර ගුරුවරයාගේ Profile එක බැලීමෙන්, ඔබට වඩාත් විශ්වාසයෙන් යුතුව පන්තියක් තෝරාගත හැක.

ඔබ දැනටමත් ගුරුවරයාගේ නම දන්නේ නම්, හෝ විවිධ ගුරුවරුන් සොයා බැලීමට අවශ්‍ය නම්, ගුරුවරුන්ගේ ලැයිස්තුව හරහාද ගුරුවරුන් සොයන්න පුළුවන්

ගුරුවරුන් සොයන්න →

ගුරුවරුන් ඇගයීම සහ නිර්දේශ කිරීම

Profile එක සම්පූර්ණ කළ Log in වී සිටින සිසුන්ට, ගුරුවරයාගේ Profile එක හරහා Rating එකක් ලබා දීමට සහ Recommendation එකක් ලිවීමට හැකිය. ඔබේ අවංක අදහස් සහ අත්දැකීම් අනෙකුත් සිසුන්ට නිවැරදි තීරණයක් ගැනීමට උපකාර වන අතර, හොඳ ඉගැන්වීමක් අගය කිරීමටද උපකාරී වේ.

Comments ගෞරවාන්විතව සහ ඔබේ සැබෑ අත්දැකීම් මත පදනම්ව ලියන්න. වෙබ් අඩවියේ නියමයන්ට අනුව ගුරුවරුන්ට ඔවුන්ගේ Recommendations පරීක්ෂා කර කළමනාකරණය කිරීමට හැකිය.

ශිෂ්‍ය ගිණුමක් හදන්න →

ඔබේ ටියුෂන් අවශ්‍යතාවය පළ කරන්න

ටියුෂන් අවශ්‍යතා හරහා ඔබ සොයන ටියුෂන් පන්තිය පිළිබඳ විස්තර — විෂයය, අධ්‍යාපන මට්ටම, ප්‍රදේශය සහ ඔබට අවශ්‍ය අනෙකුත් කරුණු — ගුරුවරුන්ට දැනුම් දෙන්න. ගුරුවරුන්ට මෙම පළ කිරීම් සොයා බලා, ඔබ ලබා දී ඇති සම්බන්ධතා තොරතුරු භාවිතයෙන් ඔබ සමඟ සම්බන්ධ විය හැක.

ඔබට ගැළපෙන පන්තියක් තවමත් සොයාගත නොහැකි නම්, හෝ ගුරුවරුන්ට ඔබව සම්බන්ධ කරගැනීමට අවස්ථාව ලබා දීමට අවශ්‍ය නම්, මෙම පහසුකම භාවිත කරන්න.

Tuition Wanted → · අවශ්‍යතාවක් පළ කරන්න →

ඊළඟ පියවර

Top ඉහළට