Tuition classඅමතර පන්තිය
17
Languages
Spoken English
Teacher:ගුරුවරයා: Palitha Senanayake
- Format / Modeආකාරය / මාදිලිය
- CommonPhysical
- Feeගාස්තු
- Per Month
- Mobileදුරකථන අංකය
- 0714399918
- Listed onලියාපදිංචි දිනය
- 2026-09-29
- Instituteආයතනය
- Bandarawela English School
- Locationස්ථානය
- Bandarawela, Badulla
- Addressලිපිනය
Thanthiriya, Bandarawela
- Scheduleකාලසටහන
-
Dayදවස Fromසිට Toදක්වා
Descriptionවිස්තරය
අලුතින්ම හදුන්වා දෙන දින 25 , විප්ලවීය ඉංග්‍රීසි කථන පුහුණු වැඩසටහන ඔබ මාසයක් කැප කරන්න සූදානම්ද? එසේ නම් අපි ඔබේ ජීවිතේම අලුත් කරලා දෙන්නම් බඳවා ගැනීම් දැන් සිදුකෙරේ ප්‍රදේශයේ විශ්වසනීයම කථන පුහුණු පාඨමාලාව සමඟ එක්වන්න.. මෙම පාඨමාලාව කා සඳහාද? සා/පෙළ , උ/පෙළ අවසන් කල සිසුන්ට විශ්ව විද්‍යාල වරම් ලද සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සහ විදේශගතව ඔබට ගුරු වෘත්තිය ඇතුළු සියලුම රැකියාවන්හි නියුතු කඩිනමින් ඉංග්‍රීසි කථනය අවශ්‍ය ඔබට